Australian households set to receive $1.5 billion in energy bill relief after the law passed Source: AAP / Diego Fedeleකම්කරු පක්ෂ රජයේ බලශක්ති සහන ලබාදීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකේම ඊයේ (දෙසැම්බර් 15) සම්මත විය. මෙම නීතිවලට ඩොලර් බිලියන 1 ක ගෘහස්ථ ආධාර පැකේජයක් සහ ගෑස් මිල සඳහා තාවකාලික මිල සීමාවක් පැනවීම ද ඇතුළත්. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 16 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Madhura Seneviratne, Claire Slattery
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
කම්කරු පක්ෂ රජයේ බලශක්ති සහන ලබාදීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකේම ඊයේ (දෙසැම්බර් 15) සම්මත විය. මෙම නීතිවලට ඩොලර් බිලියන 1 ක ගෘහස්ථ ආධාර පැකේජයක් සහ ගෑස් මිල සඳහා තාවකාලික මිල සීමාවක් පැනවීම ද ඇතුළත්. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 16 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.