SKIP TO MAIN CONTENT

"SBS සිංහල ආර්ථික විමර්ශන" - ඕස්ට්‍රේලියානු නිවාස හා දේපල ආයෝජකයින් සඳහා වන Negative Gearing බදු සහන සඳහා සංශෝධන ගෙන ඒමට පාර්ලිමේන්තුවේ උණුසුම් විවාද….නිවාස ආයෝජකයින්ට කුමක් වේවිද?

Federal Leader of the Opposition Bill Shorten (right) listens to Prime Minister Malcolm Turnbull during Question Time
Federal Leader of the Opposition Bill Shorten (right) listens to Prime Minister Malcolm Turnbull during Question Time Source: AAP

මෙවර ආර්ථික විමර්ශන" තුලින් අවධානයට ලක් කෙරෙනුයේ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැවති නිවාස හා දේපල ආයෝජනයෙන් ලබන ආදායම සඳහා රජය විසින් ලබාදෙන බදු සහන සඳහා සංශෝධන ගෙන ආයුතු බවට මේවන විට පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන උණුසුම් කතාබහ සම්බන්ධවයි. මෙය ප්‍රායෝගිකව නිවාස සහ දේපල ආයෝජකයින්ට සහ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට කෙසේ බලපාවිද?... සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

මෙවර ආර්ථික විමර්ශන" තුලින් අවධානයට ලක් කෙරෙනුයේ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැවති නිවාස හා දේපල ආයෝජනයෙන් ලබන ආදායම සඳහා රජය විසින් ලබාදෙන බදු සහන සඳහා සංශෝධන ගෙන ආයුතු බවට මේවන විට පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන උණුසුම් කතාබහ සම්බන්ධවයි. මෙය ප්‍රායෝගිකව නිවාස සහ දේපල ආයෝජකයින්ට සහ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට කෙසේ බලපාවිද?... සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now