Highlights
- වික්ටෝරියා ප්‍රාන්තය, ක්ෂේස්ත්‍ර කිහිපයක අත්‍යවශ්‍ය සේවකයින් සඳහා COVID-19 බූස්ටර් එන්නත අනිවාර්ය කරයි
- ඔස්ට්‍රේලියාවටම පොදු නීතියක් යටතේ මේ වසර සඳහා පාසැල් විවෘත කිරීම සුදුසු බවට මධ්‍යම රජය විසින් කල යෝජනාවට වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත එකඟතාව පළකරයි.
- කොවිඩ් වසංගත තත්වය යටතේ අඛණ්ඩව සේවයේ යෙදී වෙහෙසට පත්ව සිටින අත්‍යවශ්‍ය සේවකයින් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරට වෘත්තීය සමිති, මධ්‍යම රජය සමඟ හදිසි රැස්වීමක් ඉල්ලා සිටී.
- චීන විදේශ අමාත්‍ය වරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 25.5 ක මූල්‍ය පරිත්‍යාගයක්
- 2021 වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ තුනක් ලියාපදිංචි කර තිබේ
- යුක්රේනය සමඟ දේශසීමාවේ රුසියානු මිලිටරි බලය ගොඩ නැගීම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බව රුසියාව කියයි.
- අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කොන්දේසි 3 ක් පනවයි.