2021 දෙසැම්බර් 9 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න
සිරස්තල
- වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලින්ද ප්‍රථම වතාවට Omicron කොවිඩ් වෛරස ප්‍රභේදය වාර්තා වේ.
- ක්වින්ස්ලන්තයෙන් මින් පෙර ලෝකයේ වාර්තා නොවුණු නව ප්‍රභේදයක්
- නියොජ අගමැති බානබී ජොයිස් ටත් කොවිඩ් ආසාදනය වෙයි.
- ඕස්ට්‍රේලියාවේ දැනට භාවිත වන කොරෝනා බුස්ටර් එන්නත් වැඩසටහනට නව එන්නතක් ළඟදීම එක්වෙයි
- චීනයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වලට විරෝධය පළ කිරීමට ඔස්ට්‍රේලියානු රජයේ නිලධාරීන් බිජිං නුවර ශීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කරයි.
- නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ මුදල් ශ්‍රී ලංකාවට යොමු කෙරෙන ගිණුම් තහනම් කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී මහ බැංකු අධිපති කියයි.
- Omicron පරද වීමට ලොව රටවල් COVID-19 සඳහා වන ක්‍රියාමාර්ග සහ එන්නත් වැඩසටහන් වේගවත් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.
- අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වීමේ ස්ථානය පිලිබඳ ගැටලුව විසඳෙන ලකුණු.
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
