මත්පැන් සීමා කිරීමේ නීති නිසා NT වල කලබල සහ ක්වින්ස්ලන්තයෙන් අපරාධ සඳහා නව නීති: SBS සිංහල පුවත් ජන 24

Alice Springs

Alice Springs (Eastern Arrernte: Mparntwe) is the third-largest town in the Northern Territory, . (Photo by: Paolo Picciotto/REDA&CO/Universal Images Group via Getty Images) Source: Getty / Paolo Picciotto/REDA&CO/Universal Images Group

සවන්දෙන්න, අද - 2023 ජනවාරි 24 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

මත්පැන් සීමා කිරීමේ අත්හදා බැලීමේ ව්‍යාපෘතිය හේතුවෙන් නොදර්න් ටෙරටරියේ තරුණ කලහකාරී තත්ත්ව උත්සන්න වේ...

වසර 40 කට පසුව medicare සේවාව ප්‍රතිසංස්කරණයට මධ්‍යම රජය සැරසෙයි.

තම සහකරුවන්ගේ ගෘහස්ථ හිංසන ඉතිහාසය සොයා බැලීම සඳහා වන ප්‍රවේශය ලබා දෙන යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැලසුම් කරයි

වෛරී අපරාධ සහ තරුණ යුක්තිය පිළිබඳ නීති, මේ වසරේ ක්වීන්ස්ලන්ත පාර්ලිමේන්තුවට හඳුන්වා දෙනු ලැබෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පවසයි.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කිරීමේ සුදානමක්

යුක්රේනයට ප්‍රබල ගණයේ යුධ ටැංකි ඉල්ලා මහජනතාව යුරෝපා සංගමය ඉදිරිපිට උද්ඝෝෂණය කරයි.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ ඊයේ ජෝකොවිච් ලද ජයග්‍රහණය, ඕස්ට්‍රේලියාවේ වසර 47 ක පිරිමි කේවල ටෙනිස් ශුරතා සිහිනය බිඳ දමයි.

FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මත්පැන් සීමා කිරීමේ නීති නිසා NT වල කලබල සහ ක්වින්ස්ලන්තයෙන් අපරාධ සඳහා නව නීති: SBS සිංහල පුවත් ජන 24 | SBS Sinhala