SKIP TO MAIN CONTENT

දෙසැ 03 දා SBS සිංහල ප්‍රවෘත්ති: වසංගත පාලන නීති හඳුන්වා දුන් ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියාව පත්වෙයි

Victoria has become Australia's first state to introduce a pandemic law
Victoria's controversial pandemic legislation has become law Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 03 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 03 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ආබාධ සහිත පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඩොලර් මිලියන 250 ක නව සැලැස්මක්.
  • වසංගතයක් පාලනය කිරීම සඳහා නිශ්චිත නීති හඳුන්වා දුන් ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වෙයි.
  • බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නිදොස් කොට නිදහස් කරයි.
  • Omicron කොවිඩ් ප්‍රභේදය මර්දනය කිරීම සඳහා දකුණු අප්‍රිකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 17 ක්.
  • ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී ධනංජය සහ ඇඹුල්දෙනියගෙන් වාර්තාගත සම්බන්ධයක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now