Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ජනවාරි 04 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියානුවාසීන් මිලියන 7.5ක් අද සිට බූස්ටර් එන්නතට සුදුසුකම් ලබයි

7.5 million Australians are now eligible for their booster shot from today

7.5 million Australians are now eligible for their booster shot from today Source: Getty Images/Karl Tapales

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 04 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 04 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කොවිඩ් රෝගීන් රෝහල්ගත වීම් සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නව වාර්තාවක් පිහිටුවන ලකුණු.
  • ඔස්ට්‍රේලියානුවාසීන් මිලියන 7.5ක් අද සිට බූස්ටර් එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
  • චීන පොහොර නැවට ගෙවීම් කිරීම වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය ඉවතට.
  • සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි තාවකාලිකව වැසේ.
  • වයස අවුරුදු 15-18 වයස් ඛාණ්ඩ සඳහා ඉන්දියාව කොවිඩ් එන්නත් ලබාදීම ආරම්භ කරයි.
  • යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකා යොවුන් පිල කොදෙව් දූපත් බලා යයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now