ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 06 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- මීළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජයග්‍රහණය කළ හැකි බව නවතම Newspoll මත විමසුම පෙන්වා දෙයි.
- ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 5 ත් 11 ත් අතර ළමුන්ට ජනවාරි 10 වනදා සිට කොවිඩ් එන්නත ලබාදීමට මධ්‍යම රජය තීරණය කරයි.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා විවෘත කිරීමේ දිනය ප්‍රාන්ත අගමැතිනීය අද හෙළි කරයි.
- බලහත්කාර විවාහ තහනම් කළත් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ තවත් අයිතීන් ලබාදිය යුතු බව පවසමින් ඇෆ්ගනිස්ථාන කාන්තාවන් විරෝධතාවක.
- Lanka Premier League තරගාවලියේ දෙවැනි අදියර ඇරඹේ, පළමු ජය Galle Gladiators කණ්ඩායමට.
- අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි.
Share






