Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සැප්තැම්බර් 07 දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියා සහ ACT හි 12 වසරේ පාසල් සිසුන්ට කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

Melbourne students return to school as COVID-19 restrictions are eased across Victoria, July 2021.

A Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කොවිඩ් ආසාදිතයින් දිනකට 2,000 ඉක්මවා යාමට නොහැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආකෘතියෙන් පෙන්වයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සහ ACT හි 12 වසරේ පාසල් සිසුන්ට කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ.
  • ශ්‍රී ලංකාවේ හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.
  • ඇෆ්ගනිස්ථානයේ Panjshir කලාපයත් තලේබාන් සටන්කාමීන් යටතට.
  • ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක් දින තරගාවලියේ ජය තීරණය කරන 3 වන තරගය අදයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now