SKIP TO MAIN CONTENT

මාර්තු 10 SBS සිංහල පුවත්: රුසියා - යුක්රේන යුද්ධය නිසා ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ ඉන්ධන මිලෙහි වාර්තාගත ඉහල යාමක්

Fuel prices are seen at a BP petrol station at Kingston in Canberra, Tuesday, March 8, 2022.
Fuel prices are seen at a BP petrol station at Kingston in Canberra, Tuesday, March 8, 2022. Source: AAP Image/Mick Tsikas

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මාර්තු මස 10 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මාර්තු මස 10 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි


HIGHLIGHTS

  • ගංවතුර ආපදාවට ලක්වූ NSW ප්‍රාන්තයේ ලිස්මෝර් සහ ක්වින්ස්ලන්තයේ කලාප 17ක් ජාතික ආපදා හදිසි අවස්ථා ඇති කලාප ලෙසට නම් කෙරේ
  • මෙම ගංවතුර ව්‍යසනය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ දරුණුතම එකක් බව ඕස්ට්‍රේලියානු දේශගුණ කවුන්සිලය අනාවරණය කර සිටී.
  • වසර 2040 වන විට ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක සේවාවෙහි ස්ථීර කාර්ය මණ්ඩලය 101, 000 කට වැඩි සංඛ්‍යාවක් සිටීමේ සැලැස්මක්
  • ඔස්ට්‍රේලියානු මෝටර් රථ රියදුරන්ට ඉන්ධන සඳහා වාර්තාගත ඉහල මිලක් ගෙවීමට සිදුවෙනු ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවයි.
  • අභවප්‍රාප්ත ෂේන් වෝන් ගේ අවමංගල්‍ය රාජ්‍ය ගෞරව සහිතව මාර්තු 30 දා MCG හිදී
  • පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කරයි.
  • යුක්රේනයේ මාතෘ සහ ළමා රෝහලකට එල්ලවුණු රුසියානු ගුවන් ප්‍රහාර පිළිබඳව චෝදනා
  • ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් සංශෝධනය කිරීමට ක්‍රිකට් නීති සම්පාදනය සම්බන්ද මාලිබෝන් ක්‍රිකට් සමාජය තීරණය කරයි.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now