SKIP TO MAIN CONTENT

දෙසැ 13 දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියා වයඹ දිග කලාපයට total fire ban තත්ත්වයක්

Total fire ban declared in SA regions as temperature soars
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 13 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 13 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද සංචාරකයින්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා විවෘත කරයි.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා විවෘත කරන දිනය අද නිවේදනය කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹ දිග කලාපයට total fire ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.
  • ලිවර්පූල් හි පැවති G-7 රැස්වීමේ ප්‍රධාන අවධානය රුසියානු ආක්‍රමණයට එරෙහි වීම බව බ්‍රිතාන්‍ය විදේශ ඇමතිනී පවසයි.
  • ICC ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව තවමත් පෙරමුණේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now