SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න.
අගෝස්තු 16 දා SBS සිංහල ප්‍රවෘත්ති: පෝලන්තයෙන් ඔස්ට්‍රේලියාවට Pfizer එන්නත් මාත්‍රා මිලියනයක්

Australia received 1 million Pfizer doses from Poland Source: AAP
ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අගෝස්තු මස 16 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.
Share