Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ Aged Care හි පුහුණු විදෙස් ශ්‍රමිකයින්ට වීසා ප්‍රමුඛතාව දීමේ තීරණයක්: මැයි 16 SBS සිංහල පුවත්

Prime Minister Albanese Meets With Aged Care Residents And Workers In Melbourne
Australian Prime Minister Anthony Albanese hugs an aged care resident during a visit to St Paul's Terrace Residential Aged Care on August 15, 2022 in Frankston, Australia. Credit: Daniel Pockett/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න සවන්දෙන්න, අද - 2023 මැයි 16 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න සවන්දෙන්න, අද - 2023 මැයි 16 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ පුහුණු විදෙස් ශ්‍රමිකයින් සඳහා වීසා ප්‍රමුඛතාව ලබා දීමට රජය තීරණය කරයි.

ඔස්ට්‍රේලියාව සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට තමන් උනන්දු වන බව නේටෝ සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ උතුර, නැඟෙනහිර සහ වයඹ පළාත් සඳහා වන ආණ්ඩුකාරවරුන් ජනපති නියමයෙන් ඉවත් කෙරේ.

තායිලන්ත මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය

මීළඟ රග්බි ලීග් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට ලැබෙන ලකුණු.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now