SKIP TO MAIN CONTENT

සැප් 2දා SBS සිංහල ප්‍රවෘත්ති: ඕස්ට්‍රේලියාවේ lockdown නිසා මානසික පිඩනයට ලක්ව රෝහල් ගත වන යෞවනයන් ඉහල ගිහින්

Getting our youth to open up on mental health.
Getting our youth to open up on mental health. Source: SBS

ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් මස 02 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් මස 02 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලය තවත් සති 3 කින් දීර්ග කෙරේ. ප්‍රාන්තයෙන් මෙතක් වාර්තා වී ඇති වැඩිම කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද දිනයේදී
  • කොරෝනා lockdown කිරීම් හමුවේ මෙරට ළමුන්ගේ මානසික ආතතිය සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇතැයි වාර්තා වේ
  • කොවිඩ් එන්නත් ද්විත්වයම ලබා ගන්නා තෙක් lockdown නීති වලින් නිදහස් කරන්නේ නැහැ: NSW ප්‍රාන්ත අගමැතිනිය කියයි
  • පාස්කු ප්‍රහාරය පිලිබඳ නඩුව විභාගයට අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරයි.
  • ඇෆ්ගනිස්ථානයේ වසර 20 ක ඇමරිකානු හමුදා ක්‍රියාදාමය අර්ථ ශුන්‍ය ක්‍රියාවක් බවට රුසියාවෙන් චෝදනා
  • කොවිඩ් එන්නතෙහි ප්‍රතිශක්තිකරණ වර්ධක එන්නතක් ඇයි තුන් වෙනි ලෝකයේ රටවලට පමණක්: WHO ප්‍රධානියා ප්‍රශ්න කරයි.
  • සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරඟ 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද සිට ආරම්භ වේ

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now