ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් 20 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- lockdown නීති ඉවත් කර වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම ප්‍රකාශයට පත් කෙරේ.
- වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම ගැන බොහෝ ව්‍යාපාරිකයෝ කලකිරෙති.
- Greater Sydney කලාපයේ නගර සභා කලාප දොළහට පනවා තිබූ lockdown නීති අද සිට ලිහිල් කෙරේ.
- ඔස්ට්‍රේලියාවේ වයස්ගත විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් අද සිට ඉහළ දැමේ.
- අමාත්‍ය ප්‍රමිතින් උල්ලංඝනය කිරීමක් හේතුවෙන් ක්‍රිස්ටියන් පෝටර් ඔස්ට්‍රේලියානු මධ්‍යම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වේ.
- ඇෆ්ගනිස්ථානයේ කාන්තා අමාත්‍යාංශය වසා දැමීමට එරෙහිව කාන්තාවන් විරෝධතාවයක.
- ගොන්පොර තහනම් කරන ලෙස ඉල්ලා දහස් ගණන් සත්ව හිමිකම් ක්‍රියාකාරීන් ස්පාඤ්ඤය තුළ විරෝධතා.
- මහේල ජයවර්ධන ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය ප්‍රතික්ෂේප කරයි.
Share






