SKIP TO MAIN CONTENT

නොවැ 23 දා SBS සිංහල ප්‍රවෘත්ති: දෙසැම්බර් පළමුවැනිදා සිට තාවකාලික වීසා හිමියන් රැසකට ඔස්ට්‍රේලියාවේ දොරගුළු විවර වේ

international arrivals
Source: Getty Images/martin-dm

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 23 වන අඟහරුවාදා දින වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න

Published

Updated

Presented by Hashan Premathilaka

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 23 වන අඟහරුවාදා දින වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • දෙසැම්බර් පළමුවැනිදා සිට තාවකාලික වීසා හිමියන් රැසකට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර. 
  • Northern teritory යේ කැතරින් ප්‍රදේශයේ lockdown සීමා තවදුරටත් දීර්ඝ කෙරේ.
  • COVID-19 එන්නත්කරණයට එරෙහි කෙටුම්පත ඔස්ට්‍රේලියානු සෙනෙට් සභාවේ දී ප්‍රතික්ෂේප වේ.
  • යුරෝපයේ සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්ණය තවදුරටත් ඉදිරියට.
  • 2022 අයවැය දෙවන වර කියවීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී වැඩි  මනාපයෙන් සම්මත  වේ. 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now