SKIP TO MAIN CONTENT

නව වාර්තාවකින් ඕස්ට්‍රේලියාවේ අඩු පඩියට වැඩ කරන තාවකාලික වීසා ලාභීන් ගැන හෙළිදරව්වක්: මැයි 25 SBS සිංහල පුවත්

Skilled migrants
Skilled migrants in Australia Source: Getty / Getty Images

සවන්දෙන්න, අද - 2023 මැයි 25 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - 2023 මැයි 25 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

ඕස්ට්‍රේලියාවට මෑතකාලීනව පැමිණි තාවකාලික වීසා ලාභී සංක්‍රමණික සේවකයන් දහස් ගණනක් අඩු වැටුපකට සේවයේ යෙදෙන බව නවතම වාර්තාවක් හෙළිදරව් කරයි.

ඕස්ට්‍රේලියානු බලශක්ති නියාමන අධිකාරිය විසින් නියම කරන ලද නව විදුලි මිල හේතුවෙන් ගෘහස්ත විදුලි බිල්පත් සියයට 25 කින් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කොමිසන් සභාවක සභාපති වරයෙකු පාර්ලිමේන්තු චන්ද විමසීමකින් ඉවත්කෙරේ.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට අධිකරණය විසින් ලබන ජුනි 8 වනදා දක්වා ඇප නියම කරයි.

එක්දින තරඟ 3 කින් සමන්විත තරඟාවලිය සඳහා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now