Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සැප් 27 දා SBS සිංහල ප්‍රවෘත්ති: තලේබාන් තානාපතිවරයෙකු පත් කිරීම පිළිබඳ ඔස්ට්‍රේලියාව නොසිතන බව අගමැති මොරිසන් පවසයි

Prime Minister Scott Morrison says Australia is not contemplating a Taliban representative occupying the Afghan embassy in Canberra.

Prime Minister Scott Morrison says Australia is not contemplating a Taliban representative occupying the Afghan embassy in Canberra. Source: SBS News

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් 27 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් 27 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • සැප්තැම්බර් 29 වන දා සිට ඇතැම් කොවිඩ් නීති ලිහිල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම්.
  • සැලසුම් කළ පරිදි කොවිඩ් එන්නත ලබාගැනීමේ ඉලක්ක වෙත ඔස්ට්‍රේලියාව ගමන් කරන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමති පවසයි.
  • තලේබාන් තානාපතිවරයෙකු හෝ නියෝජිතයෙකු පත් කිරීම පිළිබඳ ඔස්ට්‍රේලියාව නොසිතන බව ඔස්ට්‍රේලියානු අගමැති පවසයි.
  • ජර්මානු මැතිවරණයේ ක්‍රිස්තියානි ප්‍රජාත්නත්‍රවාදී සංගමය සහ සමාජ ප්‍රජාත්නත්‍රවාදී පක්ෂය අතර කරට කර සටනක්.
  • 2022 වසර සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරඟ කාලසටහන නිකුත් කෙරේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now