Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සැප් 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: නත්තලට පෙර ඔස්ට්‍රේලියානුවන්ට විදේශගත විය හැකි බව අගමැතිගේ සංචාරක ඉලක්කය පෙන්වයි

International travellers

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් 28 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් 28 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Yass Valley කලාපයේ lockdown නීති ඉවත් කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කොවිඩ් නීති හෙට සිට ලිහිල් කෙරේ.
  • Australian Capital Territory හි lockdown කිරීම ඔක්තෝබර් 15 වන විට නිම කිරීමට අපේක්ෂා කෙරේ.
  • නත්තලට පෙර ඔස්ට්‍රේලියානුවන්ට විදේශගත විය හැකි බවට ඔස්ට්‍රේලියානු අගමැතිගේ සංචාරක ඉලක්කය පෙන්වයි.
  • ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 51 ක්.
  • ජර්මානු මහ මැතිවරණයෙන් ඇන්ජෙලා මර්කල්ගේ පක්ෂය පරදා සමාජ ප්‍රජාත්නත්‍රවාදී පක්ෂය තියුණු ජයක් ලබයි.
  • ක්‍රිකට් තහනමට එරෙහිව මෙන්ඩිස්, ගුණතිලක සහ දික්වැල්ල ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now