ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 30 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ජාත්‍යන්තර සිසුන්ට සහ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කිරීම දෙසතියකින් කල් දමයි.
- Omicron ප්‍රභේදයට ඔස්ට්‍රේලියාව ප්‍රතිචාරය සාකච්ඡා කිරීමට ජාතික කැබිනට් මණ්ඩල අද රැස්වෙයි.
- ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානම පහළ අගයක පවතින බවට සංචාරක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
- තම රටට සහ අසල්වැසි රටවලට පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන ලෙස දකුණු අප්‍රිකානු ජනාධිපති ඉල්ලයි.
- ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්.
Share






