ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ඔක්තෝබර් 04 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නිව් සවුත් වේල්ස් නව ප්‍රාන්ත අගමැති ලෙස වත්මන් නියෝජ්‍ය නායක පෙරෝටේ හෙට දිනයේදී පත්වනු ඇත.
- ලෝකයේ දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට මෙල්බර්න් නුවර පත්වෙයි.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යළි විවෘත කරන විට ප්‍රාන්තයේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ව ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවට කම්කරු පක්ෂය පවසයි.
- Auckland නගරයෙන් පිටත අලුතින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමෙන් පසු නවසීලන්තයේ ඇතැම් ප්‍රදේශ සඳහා දැඩි කොවිඩ් සීමා.
- කාබුල් අගනුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් සිවිල් වැසියන් පිරිසක් මියයයි.
- 2021 N-R-L කුසලානය Penrith Panthers කණ්ඩායමට.
- 20-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි.
Share






