ඔක්තෝම්බර් මස 5 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව ප්‍රාන්ත අගමැතිවරයා ලෙසට ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික ඩොමිනික් පෙරොටේ පත්වෙයි
- COVID-19 වෛරසයට එරෙහිව නිපදවා ඇති නවතම කොවිඩ් වයිරස නාශක පෙති ඇනවුම් කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කරයි.
- සති දෙකක වසා දැමීමේ කාලයකින් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේශ්ත්‍රය අද නැවත විවෘත කෙරේ
- ෆේස්බුක් සමාගමට අයත් සියලුම සමාජ මාධ්‍ය සහ දුරකථන ජාලා බිඳ වැටේ
- පාස්කු ප්‍රහාර වලට අදාළව විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අධිචෝදනා භාර දෙයි.
- ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්චාවක්
- පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්ව හේතුවෙන් යෝරෝපා සංගමය බදු වංචා කරුවන්ට එරෙහිව පියවර ගැනීමට සැරසෙයි.
- ලබන දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත අළුබඳුන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම පිළිබඳව ඉදිරි දින කිහිපයේදී දැනුම් දෙන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
