ඉන්දුනීසියාවේ අද උදෑසන සිදුවුණු භූ කම්පනය ඔස්ට්‍රේලියාවට ද දැනෙයි: ජනවාරි 10දා SBS සිංහල ප්‍රවෘත්ති

Darwin city skyline seen from Stokes Hill Wharf Terminal, Northern territory, Australia

Darwin city skyline seen from Stokes Hill Wharf Terminal, Northern territory, Australia Credit: Education Images/Universal Images Group via Getty Images

සවන්දෙන්න, අද - 2023 ජනවාරි 10 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

  • බටහිර ඔස්ට්‍රේලියාවට ගංවතුරෙන් දැඩි හානි. ක්වින්ස්ලන්තය ලැව්ගිනි තර්ජන
  • මෙරට නිවාස වෙලඳපොලේ මේ වන විට ඇතිව තිබෙන විශාලතම පහත වැටීමට හේතුව Reserve බැංකුවේ ණය පොලී අනුපාත ඉහල දැමීමේ චක්‍රය බව නවතම සමීක්ෂණයක් හෙළිකොට සිටී.
  • එළඹෙන පළාත් පාලන චන්දයට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ ඇප මුදල් තැන්පත් කරයි
  • බ්‍රසීලයේ ජන අරගලයට අදාලව හිටපු ජනාධිපති ආධාරකරුවන් 1500ක් අත්අඩංගුවට ගෙන ඇති බව බ්‍රසීල රජය පවසයි
  • ඇඩිලේඩ් ජාත්‍යන්තර ටෙනිස් තරඟාවලියේදී ඊයේ පැවැත්වුණු තරඟයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක තනාකි කොකිනාකිස් ඉදිරියෙන්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now