ඕස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් ඉහලට. නිවාස සහ ආහාර මිල සියයට 9% කින් වැඩිවෙලා: SBS සිංහල පුවත් ජන: 12දා

Australia Prepares For Budget Announcement As Economic Outlook Darkens

People shop for fruit and vegetable produce at Paddy's Market on October 22, 2022 in Sydney, Australia. Credit: Lisa Maree Williams/Getty Images

සවන්දෙන්න, අද - 2023 ජනවාරි 12 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

  • අගමැති ඇල්බනිසි අද පැපුවා නිව්ගිනි රාජයේ සංචාරයක. එරට පාර්ලිමේන්තුව අමතන පළමු විදේශ නායකයා ද වීමේ සුදානමින්
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශය ආශ්‍රිතව මදුරුවෙකුගෙන් ඇතිවන මාරාන්තික එන්සෙෆලයිටිස් වෛරසයක් හඳුනා ගැනේ
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 'ඩොනිබෘක් - බේලින්ගප්' ප්‍රදේශයේ ඇතිව තිබෙන ලැව්ගින්න පාලනය කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ
  • මෙරට උද්ධමනය සියයට 7.3 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම වාර්තා මඟින් පෙන්නුම් කෙරේ.
  • ශ්‍රී ලංකාවේ හිටපු ජනපති වරුන් දෙදෙනෙකුට සහ යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට කැනඩාවෙන් සම්භාධක පනවය
  • යුක්රේනයට යුධ ආධාර ලබා දීමට අසල්වැසි පෝලන්තය සහ ලිතුවේනියාව ඉදිරිපත් වෙයි.
  • ශ්‍රී ලංකා - ඉන්දියා එක්දින තරඟාවලියේ දෙවන තරඟය අද. ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙක් අබාධවලට ලක්වෙයි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now