Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලංකාව ODI ඉතිහාසයේ විශාලතම පරාජය ලබද්දී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අදින් ඇරඹේ:ජන 16 SBS සිංහල පුවත්

India Sri Lanka Cricket
Sri Lanka's captain Dasun Shanaka reacts after he is bowled out by India's Kuldeep Yadav during the third one-day international cricket match between India and Sri Lanka in Thiruvananthapuram, India, Sunday, Jan. 15, 2023. Source: AP / Aijaz Rahi/AP/AAP Image

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 16 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 16 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • පසුගිය වසර තුන තුළ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් දේශපාලනඥයන්ට එල්ල වූ තර්ජන සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වී ඇති බව හෙළිවෙයි.
  • ඔස්ට්‍රේලියානු නීති සමාගම් කිහිපයක් Medibank සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරයි.
  • මධ්‍යම නේපාලයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට.
  • සුපිරි ටෙනිස් තරු සමග 2023 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය මෙල්බර්න් නුවරදී අද ඇරඹිණි.
  • එක් දින තරග ඉතිහාසයේ දැවැන්තම පරාජය ශ්‍රී ලංකාවට අත්කරදෙමින් ඉන්දියාව 3-0 ක් ලෙස ඉන්දු - ශ්‍රී ලංකා එක් දින තරගාවලිය ජය ගනියි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now