Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවට පැනවූ බිලියන 20 ක වෙළඳ සීමාවන් චීනය ඉවත් කරනු ඇතැයි අගමැති විශ්වාසයෙන්:නොවැ 21 SBS සිංහල පුවත්

Anthony Albanese and Xi Jinping shaking hands in front of Australian and Chinese flags.

Australian PM confident China will start lifting $20 billion trade restrictions on Australia Source: Getty / Yan Yan/Xinhua

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 නොවැම්බර් 21 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 නොවැම්බර් 21 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියානු අගමැති අද මෙල්බර්න් නුවරදී ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනයේ ලෝක සම්මේලනය අමතයි.
  • චීනය විසින් ඔස්ට්‍රේලියාවට පනවා ඇති ඩොලර් බිලියන 20 ක වෙළඳ සීමාවන් ඉවත් කිරීමට පටන් ගන්නා බවට මධ්‍යම රජය විශ්වාසය පළ කරයි.
  • Medibank සමාගමේ සොරකම් කළ පාරිභෝගික දත්තවලින් තවත් කොටසක් අන්තර්ජාලයට මුදා හරියි.
  • COP27 දේශගුණික විපර්යාස සමුළුවේදී එළැඹුණු ඓතිහාසික එකඟවීම සඳහා නියෝජිතයන්ගෙන් මිශ්‍ර පිළිගැනීමක්.
  • කටාර් රාජ්‍යයේදී FIFA පාපන්දු ලෝක කුසලානය උත්කර්ෂවත් අන්දමින් ඇරඹෙයි.
  • ශ්‍රී ලංකාවෙන් ලබන වසරේ ජාත්‍යන්තර T10 ක්‍රිකට් තරගාවලියක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now