වාර්තාගත කුලී වැඩි වීම් නිසා ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තවත් ආතතියට පත්වේ : ජනවාරි 10 කාලීන විශේෂාංගය

New housing being developed in Sydney. Credit: AAP
National Rental Affordability යෝජනා ක්‍රමයෙන් දේපල ඉවත් කිරීමෙන් තවත් වැඩි වන නිවාස කුලිය ගැන දැනුවත් වෙන්න සවන් දෙන්න ජනවාරි 10 වෙනි අඟහරුවාදා විකාශය වූ SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට..
Share




