ඇමරිකාවට ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් සඳහා 25%ක බදු පැනවීමේ තීරණය ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා . කෙසේ උවත් ඔස්ට්‍රේලියාවට කිසිදු බදු සහනයක් ලබාදීමට ඇමරිකාව කටයුතු කර නොමැති බව වාර්තා වෙනවා. මෙය ඇමරිකානු ඔස්ට්‍රේලියා සම්බන්දතා පලුදුවීමටද හේතුවන කාරණයක් වී තිබෙනවා. කෙසේ උවත් අග්‍රාමාත්‍ය ඇන්තනි අල්බනිසි ඔස්ට්‍රේලියාවට මෙම බදු සහනය ලබාගැනීමට තවදුරටත් කටයුතු කරන බව පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






