ශ්‍රී ලංකාවේ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨය මඟින්, ඕස්ට්‍රේලියාවේ උසස්පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට අඩු ATAR ලකුණු මට්ටමක් යටතේ වෛද්‍ය උපාධිය සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳව මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණ සිටින කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති තුමන් සහ මෙල්බර්න් නුවර සිටින නියෝජිතයින් සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න...
SBS සිංහල සේවයේ මෙම සාකච්චාවට සම්බන්ද වූයේ,
- ජෙනරාල් මිලින්ද පීරිස් මහතා (ශ්‍රී ලංකාව) - සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති,
- අතිල් ගුණසේකර මහතා (මෙල්බර්න්) - සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඔස්ට්‍රේලියාවට අදාළ සම්බන්ධීකාරක
- වෛද්‍ය ලසන්ත අමරකෝන් මහතා (මෙල්බර්න්) - සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විදෙස් සිසුන් බඳවා ගැනීමේ නියෝජිත
————————————————————————————————————————-
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
· SBS සිංහල Facebook පිටුවට
· SBS සිංහල වෙබ් අඩවියෙන්
· SBS Audio APP එකෙන් (Free)
Share






