Life Saving Victoria හි ජීවිතාරක්ෂකයෙකු ලෙස කටයුතු කරන භානුක විජේසුන්දර මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.
Australian Summer: මුහුදු වෙරළේදී සහ මුහුදේදී හානිකර හිරු කිරණෙන් ආරක්ෂාකාරී වෙන්නේ මෙහෙමයි

Credit: Getty Images
මුහුදු වෙරළේදී සහ මුහුදේදී sun safe හෙවත් හානිකර හිරු කිරණෙන් ආරක්ෂාකාරී වන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන්දෙන්න.
Share




