Chinese ambassador to Australia H.E. Xiao Qian speaks to journalists at the Embassy of China in Canberra (AAP/Lukas Coch) Source: AAP / LUKAS COCH/AAPIMAGE
වසර දෙකක තහනමකින් පසු ඔස්ට්‍රේලියානු දැව චීනය වෙත ආනයනයට දැන් නැවත චීනය අවසර දී තිබේ. නමුත් චීන තානාපතිවරයා චීනය ඔස්ට්‍රේලියාවට තර්ජනයක් නොවන බව අවධාරනය කරමින්, ඇමෙරිකාව සමඟ ඔස්ට්‍රේලියාවේ වඩ වඩාත් සමීපව ගෙන යන හවුල්කාරිත්වයට පහර දී තිබේ. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට. Published 19 May 2023 11:55am
By Madhura Seneviratne, Soofia Tariq
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
වසර දෙකක තහනමකින් පසු ඔස්ට්‍රේලියානු දැව චීනය වෙත ආනයනයට දැන් නැවත චීනය අවසර දී තිබේ. නමුත් චීන තානාපතිවරයා චීනය ඔස්ට්‍රේලියාවට තර්ජනයක් නොවන බව අවධාරනය කරමින්, ඇමෙරිකාව සමඟ ඔස්ට්‍රේලියාවේ වඩ වඩාත් සමීපව ගෙන යන හවුල්කාරිත්වයට පහර දී තිබේ. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.