විශ්‍රාමික ඕස්ට්‍රේලියානුවන්ට ලොව ධනවත්ම විශ්‍රාමිකයින් අතරට එක්වීමේ හැකියාවක් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවෙලා තියෙනවා. 2031 වසර වනවිට මෙම තත්වය ඇතිවනු ඇති බවට Super Members කවුන්සිලය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. කෙසේ උවත් සුවපහසු විශ්‍රාම දිවියක් අත්විඳීමට බොහෝ විශ්‍රාමික ඕස්ට්‍රේලියානුවන්ට නොහැකිවී ඇතිබවටද ඇතැම් පිරිස් පරිස් ප්‍රකාශ කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්.
එසේම SBS South Asian YouTube නාලිකාවෙන්
ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ
livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය
තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in
පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App
නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook
වෙත පිවිසෙන්න.






