SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ Superannuation ඉතුරුම්වල විශාල අඩුවක්: කාලීන විග්‍රහය මැයි 07

ANTHONY ALBANESE SUPERANNUATION PRESSER
Treasurer Jim Chalmers and Prime Minister Anthony Albanese at a press conference. Credit: MICK TSIKAS/AAPIMAGE

ඉංග්‍රීසි මව්භාෂාව නොවන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුද්ගලයින් අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා අඩුවෙන් තම superannuation ගිණුමේ මුදල් ඉතිරි කර ඇති බව වාර්තා වනවා. විශාම යන අවස්තාව වන විට සංක්‍රමණික පසුබිමක් සහිත ඉංග්‍රීසි දෙවන බශාව වන බොහෝ දෙනා අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා $140000ක් පමණ අඩුවෙන් තම superannuation ගිණුමේ ඉතිරිකර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

By Tom Stayner, Alex Anyfantis

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඉංග්‍රීසි මව්භාෂාව නොවන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුද්ගලයින් අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා අඩුවෙන් තම superannuation ගිණුමේ මුදල් ඉතිරි කර ඇති බව වාර්තා වනවා. විශාම යන අවස්තාව වන විට සංක්‍රමණික පසුබිමක් සහිත ඉංග්‍රීසි දෙවන බශාව වන බොහෝ දෙනා අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා $140000ක් පමණ අඩුවෙන් තම superannuation ගිණුමේ ඉතිරිකර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now