Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: මගී නෞකාවකදී හන්ටා වයිරස පැතිරීමේ තත්වයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානුවන් පිරිස පර්ත් නුවරට ගෙන්වා ගනී

Virus.jpg

The first passengers from the cruise ship began disembarking on Sunday morning, local time. Source: Getty / Chris McGrath

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • මගී නෞකාවක් තුලදී හන්ටා වයිරස් පැතිරීයාමේ තත්වයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානුවන් ගුවන් මගින් පර්ත් නුවරට ගෙන්වා ගනී
  • භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සිය පස් වන ෆෙඩරල් අය වැය අද ඉදිරිපත්කිරීමට සූදානම්
  • ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් මුදල් වෙන්කරනවා වෙනුවට ආරක්ෂණ වියදම් ඉහල දැමීමට රජය වැඩිවශයෙන් අවධානය යොමුකර ඇති බවට ග්‍රීන්ස් පක්ෂය චෝදනා කරයි
  • ඉරානය සමඟ ඇති සටන් විරාම ගිවිසුම දැඩි අවදානමක පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
  • ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට වයස අවුරුදු 19ක් වන ඔලිවර් පීක් කැඳවයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now