rear view close up male patient has shingles disease on skin and feel pain Source: iStockphoto / PonyWang/Getty Imagesවේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන Shingles ගැන නවතම සමීක්ෂණයක් පවත්වා තිබෙනවා. වැඩහිටි ඕස්ට්‍රේලියානුවන් අතර shingles ආසාධන තත්වය ගැන පවතින අවබෝදය ඉතා අඩු බව මෙම සමීක්ෂණයේ දී පෙන්වා දී තිබෙනවා. මේ සම්බන්ද වැඩිදුර තොරතුරු දැනගන්න සවන්දෙන්න අද කාලීන තොරතුරු විග්‍රහයට.
Published
By Deborah Groarke
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන Shingles ගැන නවතම සමීක්ෂණයක් පවත්වා තිබෙනවා. වැඩහිටි ඕස්ට්‍රේලියානුවන් අතර shingles ආසාධන තත්වය ගැන පවතින අවබෝදය ඉතා අඩු බව මෙම සමීක්ෂණයේ දී පෙන්වා දී තිබෙනවා. මේ සම්බන්ද වැඩිදුර තොරතුරු දැනගන්න සවන්දෙන්න අද කාලීන තොරතුරු විග්‍රහයට.