Australia's banks open to changes to prevent financial abuse Source: Getty / Getty Imagesමුල්‍ය අපයෝජන වැළැක්වීම සඳහා බැංකු නිෂ්පාදන ප්‍රතිනිර්මාණය කිරීමෙන් ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනය මැඩ පැවැත්වීමට උපකාර කරන ලෙස බැංකුවලින් නව වාර්තාවක් ඉල්ලා සිටී. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් නොවැම්බර් 25 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Massilia Aili, Catriona Stirrat, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මුල්‍ය අපයෝජන වැළැක්වීම සඳහා බැංකු නිෂ්පාදන ප්‍රතිනිර්මාණය කිරීමෙන් ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනය මැඩ පැවැත්වීමට උපකාර කරන ලෙස බැංකුවලින් නව වාර්තාවක් ඉල්ලා සිටී. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් නොවැම්බර් 25 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.