SKIP TO MAIN CONTENT

ත්‍රස්ත ක්‍රියා නැවත්වීමට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලීසියට රයිෆල් ගිනි අවි භාවිතයට අවසර ලැබෙයි.

NSW Police Commissioner Mick Fuller
NSW Police Commissioner Mick Fuller in Sydney, Source: AAP

ඊයේ (18/12) සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලීසියේ විශේෂ පොලිස් නිලධාරීන් හට Colt M-4 නමැති අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි ලබා දී තිබේ. ත්‍රස්තවාදී ක්‍රියා එවෙලෙහිම මැඩලීමට අවශ්‍ය අතිරේක බලය ලබා දීමට මෙම වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ගත් තීන්දුවක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස මෙම අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි ලබා දී තිබේ.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

ඊයේ (18/12) සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලීසියේ විශේෂ පොලිස් නිලධාරීන් හට Colt M-4 නමැති අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි ලබා දී තිබේ. ත්‍රස්තවාදී ක්‍රියා එවෙලෙහිම මැඩලීමට අවශ්‍ය අතිරේක බලය ලබා දීමට මෙම වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ගත් තීන්දුවක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස මෙම අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි ලබා දී තිබේ.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now