SKIP TO MAIN CONTENT

කුඩා තැම්පතු මුදලකින් ගෙයක් ගන්න 'Help to buy' ක්‍රමවේදයේදී ඔස්ට්‍රේලියානු රජය උදව් කලත් ඒ සමග එන රජයේ මේ කොන්දේසි ගැන ඔබ දැනුවත්ද?

Joseph.jpg
Joseph Wijayakulasuriya - Mortgage Broker (supplied), Credit: courtneyk/Getty Images

ඔස්ට්‍රේලියාවේ පළමු නිවස ගන්න ඉන්න බොහොමයක් දෙනා, රජයෙන් ලබාදෙන විවිධ සහන ක්‍රමවේද ගැන වැඩි උනන්දුවක් දක්වනවා. වර්තමානයේ ෆෙඩරල් රජයෙන් හඳුන්වාදෙන මේ වගේ වැඩපිළිවෙලක් තමයි මේ 'Help to Buy' කියන ක්‍රමවේදය. ඉතින් මේ ක්‍රමවේදය හරහා රජය සමග හවුලේ ගෙයක් ගන්න එක තමයි සිදු වන්නේ. නමුත් රජය මේ ගනුදෙනුවට සම්බන්ධ වූ විට විවිධ කොන්දේසි වලට ඔබට යටත් වෙන්න සිදුවනවා. මේ වගේ කොන්දේසි කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න අද මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා.

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පළමු නිවස ගන්න ඉන්න බොහොමයක් දෙනා, රජයෙන් ලබාදෙන විවිධ සහන ක්‍රමවේද ගැන වැඩි උනන්දුවක් දක්වනවා. වර්තමානයේ ෆෙඩරල් රජයෙන් හඳුන්වාදෙන මේ වගේ වැඩපිළිවෙලක් තමයි මේ 'Help to Buy' කියන ක්‍රමවේදය. ඉතින් මේ ක්‍රමවේදය හරහා රජය සමග හවුලේ ගෙයක් ගන්න එක තමයි සිදු වන්නේ. නමුත් රජය මේ ගනුදෙනුවට සම්බන්ධ වූ විට විවිධ කොන්දේසි වලට ඔබට යටත් වෙන්න සිදුවනවා. මේ වගේ කොන්දේසි කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න අද මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා.

Help to Buy මේ ක්‍රමවේදය ගැන ගෙන එන වැඩසටහන් මාලාවේ තුන්වන කොටසයි මේ. සුපුරුදු පරිදි මේ තොරතුරු ගෙන එන්න මෙල්බර්න් නුවර නිවාස ණය තැරැව්කරුවකු ලෙස කටයුතු කරන ජෝසෆ් විජයකුලසූරිය SBS සිංහල සේවය සමග සම්බන්ධ වුවා.

සැ. යූ: මෙහිදී සම්පත්දායකයා ඉදිරිපත් කල තොරතුරු පොදුවේ සැමට බලපාන කරුණු වන අතර එක් එක් පුද්ගල තත්ත්ව අනුව මෙය ඔබට බලපාන ආකාරය වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now