Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ජනගහනය දෙකෝටි අසූ ලක්ෂය ඉක්මවයි - ඒ අතර ලංකාවේ උපන් එක් ලක්ෂ අසූ හතර දහසක්

Zophei-Chin Population in Australia 2018

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) ඇස්තමේන්තු වලට අනුව ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 නැතහොත් දෙකෝටි අසූ ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ වන විට ඔස්ට්‍රේලියාව තුල ජීවත් වන මිලියන 8.83 ක් නැතහොත් අසූ අට ලක්ෂ තිස් දහසක් විදේශයන්හි උපත ලැබූ අයයි. පසුගිය වසර 10 තුල පමණක් ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 4.2 කින් නැතහොත් ලක්ෂ 42 කින් පමණ වර්ධනය වී තිබෙනවා.

Published

By Avneet Arora, Jack Revell

Presented by Kassapa Senarath

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) ඇස්තමේන්තු වලට අනුව ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 නැතහොත් දෙකෝටි අසූ ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ වන විට ඔස්ට්‍රේලියාව තුල ජීවත් වන මිලියන 8.83 ක් නැතහොත් අසූ අට ලක්ෂ තිස් දහසක් විදේශයන්හි උපත ලැබූ අයයි. පසුගිය වසර 10 තුල පමණක් ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 4.2 කින් නැතහොත් ලක්ෂ 42 කින් පමණ වර්ධනය වී තිබෙනවා.

GFX 200526 AUS POP BY BIRTH COUNTRY GRAPH  V02.png
Source: SBS / SBS News
SBS Sinhala ABS data population by country of birth June 2025.jpg
Credit: Australian Bureau of Statistics.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now