Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහළට - අප්‍රේල් මාසයේ දී රැකියා 19,000 ක් වෙළඳපොළින් ඉවතට

ECONOMY GRAPHIC

A graphic illustration created on Thursday, May 21, 2026 showing that seasonally adjusted unemployment rose to at 4.5% in April 2026. Source: AAP / Susie Dodds/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 22 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 22 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සියයට 4.5 දක්වා ඉහළට - අප්‍රේල් මාසයේ දී රැකියා 19,000 ක් වෙළඳපොළින් ඉවතට
  • ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විද්‍යා පර්යේෂණ ආයතනය CSIRO හි පූර්ණ කාලීන තනතුරු 92 ක් ඉවත් කරන බවට නිවේදනය කරයි
  • ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් සියයට 10 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනයක්
  • ගාසා තීරයට ආධාර රැගෙන ගොස් ඊශ්‍රායල ග්‍රහණයට නතු වූ ග්ලෝබල් සූමූඩ් ෆ්ලෝටිලා සහන කණ්ඩායමේ ක්‍රියාකාරීන් මුදා හරියි
  • හිටපු වේග පන්දු යවන ක්‍රීඩක කපිල විජේගුණවර්ධන ගේ සභාපතිත්වයෙන් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now