Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වසර 48කට පසු ඔස්ට්‍රේලියාවේ අඩුම විරැකියා අනුපාතය වාර්තා වෙයි: ජූලි 15 SBS සිංහල පුවත්

Australia's unemployment rate plummeted to the lowest rate in 48 year

Australia's unemployment rate plummeted to the lowest rate in 48 year Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූලි 15 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූලි 15 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ ශීත ඍතුවේ COVID-19 අර්බුදය විසඳීම සඳහා ජාතික කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් කැඳවයි.
  • ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය තවත් පහළට.
  • ජනපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට බාරදෙයි.
  • මීළඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තේරීමේ තරගයෙන් තවත් පුද්ගලයෙකු ඉවත් වෙයි.
  • හෙට ආරම්භ වන පාකිස්තාන - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට සියල්ල සූදානම්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now