A teenage couple sit at the end of a sea wall at the Wynnum foreshore in Brisbane. Source: AAPඅවදානම් සාධකයක් නොමැතිව කොරෝනා වයිරසය වැළදී රෝහල් වල හදිසි ප්‍රතිකාර ඒකක වල ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටින තරුණ පිරිස් හරහා ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාවට කොරෝනා වයිරසය පිළිබඳ බරපතල පණිවිඩයක් ලබාදෙන බව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly පවසයි.
Published
Updated
By Madhura Seneviratne, Peggy Giakoumelos
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
අවදානම් සාධකයක් නොමැතිව කොරෝනා වයිරසය වැළදී රෝහල් වල හදිසි ප්‍රතිකාර ඒකක වල ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටින තරුණ පිරිස් හරහා ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාවට කොරෝනා වයිරසය පිළිබඳ බරපතල පණිවිඩයක් ලබාදෙන බව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly පවසයි.