Dr Udeni Liyanaarachchi & Getty imagesකාලගුණික විපර්යාස ඇතුළු සාධක ගණනාවක් සදහා වඩා සංවේදී වීම නිසා Migraine හෙවත් ඉරුවාරදය ඇති විය හැකියි. මේ පිලිබදව සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ලබා දෙන ප්‍රතිකාර සහ වලක්වාගැනීමේ ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න. මෙම සාකච්චාවේදී සඳහන් කල කරුණු පොදු කරුණු වන බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර උපදෙස් සඳහා ඔබගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත යොමුවන ලෙසට කාරුනිකව දැනුම් දී සිටින්නෙමු.
Published
Updated
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
කාලගුණික විපර්යාස ඇතුළු සාධක ගණනාවක් සදහා වඩා සංවේදී වීම නිසා Migraine හෙවත් ඉරුවාරදය ඇති විය හැකියි. මේ පිලිබදව සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ලබා දෙන ප්‍රතිකාර සහ වලක්වාගැනීමේ ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න. මෙම සාකච්චාවේදී සඳහන් කල කරුණු පොදු කරුණු වන බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර උපදෙස් සඳහා ඔබගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත යොමුවන ලෙසට කාරුනිකව දැනුම් දී සිටින්නෙමු.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණි ඕස්ට්‍ර්ලියානු ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය උදේනි ලියන ආරච්චි- වික්ටෝරියා ප්‍රාන්තය