Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තමන් ළඟ නැති සල්ලි වලින් ඔට්ටු අල්ලන්න ඔස්ට්‍රේලියාවේ තහනමක්: මැයි 02 කාලීන විශේෂාංගය

A game of pai gow poker plays out on a computer screen (AAP)
A game of pai gow poker plays out on a computer screen (AAP) Source: AP / Wayne Parry/AP

ඔන්ලයින් සූදුවේ යෙදීම සඳහා ක්‍රෙඩිට් කාඩ් භාවිතය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය ගන්නා පියවර ගැන තොරතුරු දැනගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.


Published

By Naveen Razik, Adriana Wainstok, Athini Amarasiri

Source: SBS




Share this with family and friends


ඔන්ලයින් සූදුවේ යෙදීම සඳහා ක්‍රෙඩිට් කාඩ් භාවිතය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය ගන්නා පියවර ගැන තොරතුරු දැනගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.


HIGHLIGHTS

  • ඔට්ටු ඇල්ලීම සඳහා ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය තහනම් කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීම මගින් ඔන්ලයින් සූදුව පිළිබඳ සීමාවන් දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
  • මෙම පියවරට දැනටමත් සූදු කර්මාන්තයේ සහාය ඇති නමුත් මේ ඉල්ලීම සිදු කරන උද්ඝෝෂකයන් විසින් මේ පිළිබඳ ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමක් සහ වැඩි ආරක්ෂාවක් අපේක්ෂා කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now