මත්පැන් පානය කරන්නන් හට ලැබෙන නවතම අනතුරු ඇගවීම ගැන දැනුවත් වෙන්න: ජන 06 කාලීන විග්‍රහය

epa11804420 A person shops for alcohol at a liquor store in Los Angeles, California, USA, 03 January 2025. The US surgeon general issued a new advisory warning on 03 January about the link between alcohol consumption and increased cancer risk, pushing for alcohol labels to be more visible and include a warning about the increased risk of cancer EPA/ALLISON DINNER Source: EPA / ALLISON DINNER/EPA
ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යසාර පානවල පිළිකා අනතුරු ඇඟවීම් ප්‍රදර්ශනය කරන ලෙස එරට ඉහළ පෙලේ වෛද්‍යවරයෙක් විසින් ඉල්ලා සිටින බව පැවසෙනවා. ඕස්ට්‍රේලියානු බලධාරීන් මේ සම්බන්ධයන් දක්වා තිබෙන අදහස් සහ වැඩිදුර තොරතුරු ,අද කාලීන විශේශංගයෙන් ඔබ වෙත ගෙන එනවා.
Published
By Essam Al-Ghalib, Hannah Kwon, Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Share this with family and friends
Share
Latest podcast episodes

ලොව වටා: එක්සත් ජනපද - ඉරාන සාම එකඟතාවට අත්සන් තැබීම ස්විට්සර්ලන්තයේ දී / රුසියාවට තවත් සම්බාධක පැනවු G7 නායකයෝ
podcast episode8 minutes 24 seconds
SBS සිංහල පුවත්: Pauline Hanson ගේ දේශනයේදී සිදු වූ විරෝධතාවය ගැන විමර්ශන ඉල්ලයි
podcast episode5 minutes 19 seconds



