SKIP TO MAIN CONTENT

Be kind to your mind: මෙල්බර්න් ශ්‍රී ලාංකික ප්‍රජාවට නොමිලේ සහභාගී විය හැකි මානසික සෞඛ්‍ය වැඩමුළුවක්

Be kind to your mind - d.jpg
Be kind to your mind: A free mental health workshop for the Sri Lankan community in Melbourne

මෙල්බර්න් නුවර කැළණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ඕස්ට්‍රේලියානු ශාඛාව විසින් මෙම සැප්තැම්බර් මස 11 දා පැවැත්වීමට සංවිධානය කොට ඇති “Be kind to your mind” නැමති නොමිලේ සහභාගී විය හැකි මානසික සෞඛ්‍ය වැඩමුළුව පිලිබඳව SBS සිංහල සේවය සමඟ සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න....

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

මෙල්බර්න් නුවර කැළණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ඕස්ට්‍රේලියානු ශාඛාව විසින් මෙම සැප්තැම්බර් මස 11 දා පැවැත්වීමට සංවිධානය කොට ඇති “Be kind to your mind” නැමති නොමිලේ සහභාගී විය හැකි මානසික සෞඛ්‍ය වැඩමුළුව පිලිබඳව SBS සිංහල සේවය සමඟ සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න....

මෙල්බර්න් හි කැළණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ශාඛාවේ වත්මන් උප සභාපති රංග ද සිල්වා සහ ඉන්දික සූරියාරච්චි මෙම සාකච්ඡාවට සම්බන්ද වූහ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now