ඕස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් මෙම ඔක්තෝම්බර් මසදී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී නිරාෂ ගුණසේකර විසින් රචිත 'හෙනා ලියවැලක හිනාවෙන මල්පෙති' නැමති කාව්‍ය සංග්‍රහය පිළිබඳවයි. ග්‍රන්ථ විචාරක කාර්යභාරය සඳහා සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ 'හෙනා ලියවැලක හිනාවෙන මල්පෙති' කාව්‍ය ග්‍රන්ථ රචක නිරාෂ ගුණසේකර යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. " සාහිත්‍ය සම්භාෂණ "- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල ග්‍රන්ථ නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි. පිවිසෙන්න අපගේ SBS Sinhalese Facebook පිටුවට www.facebook.com/sbssinhalese
*********************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
Share






