Source: Flickr / Răzvan Băltărețu (CC BY-SA 2.0)ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයේදී අප සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව සයිබර් ආරක්ෂාව පිළිබද විශේෂඥයෙකු වන ආචාර්ය නලින් අසංක ගමගෙදර ආරච්චිලාගේ ( සයිබර් ආරක්ෂාව පිළිබද කථිකාචාර්ය - Australian Centre for Cyber Security , Australian Defence Force Academy) සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයේදී අප සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව සයිබර් ආරක්ෂාව පිළිබද විශේෂඥයෙකු වන ආචාර්ය නලින් අසංක ගමගෙදර ආරච්චිලාගේ ( සයිබර් ආරක්ෂාව පිළිබද කථිකාචාර්ය - Australian Centre for Cyber Security , Australian Defence Force Academy) සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.