ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Highlights
- බෙලරුස් සහ පෝලන්ත දේශ සීමා මායිමේ සිදුවන අනවසර සංක්‍රමණික ඛේදවාචකය
- COP 26 සමුළුවේ අවසාන තීන්දු වලට ඉන්දියාව සහ චීනයේ බලපෑම ගැන වන චෝදනා
- ඉන්දියාවේ දිල්ලි නුවර දරුණු වායු දුෂණය හේතුවෙන් ගල් අඟුරු තාප බලාගාර වසා දැමීම
- ඇමරිකා ජනපති Joe Biden සහ චීන ජනපති Xi Jinpin අතර නිතර සිදුවන හමුවීම්
SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා", සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට
- SBS සිංහල වෙබ් අඩවියෙන්
- SBS Radio APP එකෙන් (Free)
Share





