Billionaire Clive Palmer has committed to a new foray into the parliament, promising to campaign on the same policy platform as Donald Trump (AAP Image/Joel Carrett) NO ARCHIVING Source: AAP / Joel Carrett
පසුගියදා ඕස්ට්‍රේලියානු මහබැංකුව පොලී අනුපාත කප්පාදු කිරීමත් සමග තම රජය කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය ඉහල යනු ඇති බවට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය වරයා අපේක්ෂා කරනවා. කෙසේ උවත් ජනතා ප්‍රසාදය දිනා ගැනීමට මෙය ප්‍රමාණවත් නොවන බව සන්ධාන විපක්ෂයේ මතය වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ගේ ප්‍රතිපත්ති වලට සමාන ප්‍රතිපත්ති හරහා ඉදිරි මැතිවරණයට තරඟ වදින්න ඕස්ට්‍රේලියාවේ බිලියන පතියකු වන Clive Palmer සූදානම් වනවා. ඕස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේෂ්ඨ්රය පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් Published 20 February 2025 12:26pm
Updated 20 February 2025 12:37pm
By Anna Henderson, Gabrielle Katanasho
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
පසුගියදා ඕස්ට්‍රේලියානු මහබැංකුව පොලී අනුපාත කප්පාදු කිරීමත් සමග තම රජය කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය ඉහල යනු ඇති බවට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය වරයා අපේක්ෂා කරනවා. කෙසේ උවත් ජනතා ප්‍රසාදය දිනා ගැනීමට මෙය ප්‍රමාණවත් නොවන බව සන්ධාන විපක්ෂයේ මතය වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ගේ ප්‍රතිපත්ති වලට සමාන ප්‍රතිපත්ති හරහා ඉදිරි මැතිවරණයට තරඟ වදින්න ඕස්ට්‍රේලියාවේ බිලියන පතියකු වන Clive Palmer සූදානම් වනවා. ඕස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේෂ්ඨ්රය පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්